........*නව වැනි කොටස*........
"ශාහ්... මේ තියෙන්නෙ... කෙල්ල මාර ලස්සනයි.. ඒත් මම තරම් ම ලස්සන නෑනෙ.. ඔයා මොනවට ද අනේ මෙයාට මෙච්චර ආදරේ කලේ.. බලන්නකො.. මං කොච්චර ලස්සනද. සුදුයි... කෙල්ල චාම් හැබැයි... අහිංසකයි පෙනුමෙන් නම්..."
මහත් පරිශ්‍රමයක් දරා පහන්ගෙ පර්ස් එකෙන් මට ලැබුණේ පහන්ගෙ බිදුණු ආදරේ ඡායාරෑපයක්...
"හ්ම්ම්.. එයා ගොඩක් චාම්... අහිංසකයි.."
පහන් ශෂීගෙ පොටෝ එක දාහා බලාගෙන සුසුම් හෙලද්දි නම් මගෙ හිතට ලොකු දුකක් දැණුනා..
"ඔයා කතාවක් අහල තියෙනවද පහන්..
අහිංසකයි අංගුලිමාල වුණේ කියලා.... ශෂී කියන්නෙ අතීතයක් විතරයි.. දන්නවද පහන් එක දාර්ශනිකයෙක් කියලා තියෙනවා... අනාගතේ දොර අරින්න අතීතය යතුරක් විදියට පාවිච්චි කරන්න කියලා...
අතීතයේ යතුර අතේ තියාගෙන වර්තමානෙ, අනාගතේ දොරවල් ලොක් කරන් ඉන්නෙපා.. එළියට එන්න දැන්වත් එක තැනක කොටුවෙලා ඉන්න එකෙන්.. ජීවිතේ ඔයිට වඩා රසවත්.. විඳින්න පහන් ජීවිතේ.."
මම දීර්ඝ විස්තරයක් රසකර කර කියද්දි පහන් පුදුමෙන් වගෙයි මං දිහා බලන් හිටියෙ..
"අම්මෝ.. මම හිතුවට වඩා වෙනස්නෙ ඔයා.. අදයි දන්නෙ උපදෙස් දෙන්න දන්නවා කියලා.."
පහන් එහෙම කිව්වෙ කට කොනකින් හිනා වෙමින්..
"හරි දැන් දන්නවනෙ.. මං කියන දේ අහනව.. අඩුම තරමෙ මේකි මොනවද මේ කියවන්නෙ කියලා.. හරි දැන් මට කියන්න ඔයාට ශෂී කියන රාමුවෙන් එලියට එන්න ඕනිද නැද්ද..?
හැමදාම ගෑනි මැරැණු මනුස්සයා වගේ ඉන්නද ආස.."
පහන්ගෙන් මම කෙලින්ම එහෙම ඇහුවේ පහන්ගෙ හිතේ බර අඩු කරන්නයි..
"මම දන්නෑ"
පහන්ගෙ පිළිතුර එය වෙද්දි මට ටිකක් කේන්ති ගියේ මෙච්චර උගුර වේලෙනකම් තේරැම් කරලත් මේ බූරැවා ඇහුනෙ නෑ වගේ එහෙම කිව් නිසයි...
"හරි.. මම විසදන්නම් එ් ප්‍රශ්නෙ.. අදින් පස්සෙ ළඟ තියන් පරිස්සම් කරපු ශෂීගෙ මතකෙ මුහුදු රැල්ල ඔයාගෙන් ඈතට ගෙනියයි..."
එහෙම කියමින් ශෂීගෙ පොටෝ ව තුනට හතරට ඉරා දමා මුහුදු රැල්ලට මුසු කරද්දී පහන් පුදුමයෙන් එ් දෙස බලා සිටියා..
"මේ මොකක්ද දිදුලි කලේ.. . ඇයි ඒක ඉරලා රැල්ලට දැම්මෙ.."
පහන් කලබලකාරී වචනෙන් එහෙම කිව්වෙ මම කරපුදේ හිතාගන්න බැරැව..
"ඔව් පහන්.. මම කලේ හරිම දේ.. මේ මතකෙ ඔයා ලඟ තියනකම්.. උදේ හවස දකිනකම් ඔයා එ් රාමුවෙන් එහාට එන්නෙ නෑ.. ඔයා කොටු වෙලා... බලන්න ඔයාට මෙච්චර බරක් වෙච්ච දේ මුහුදු රැල්ල කිසි බරක් නැතුව ඈතට අරන් යන අපූරැව... මේ මුහුදට අපේ ඕන දුකක් දරාගන්න හයිය තියෙනවා.. අනික ඕනිම බරක් දරාගන්න හැකියාව තියෙනවා.. මම මගේ හැමදේම කියන්නෙ මුහුදට.. මුහුද මගේ බර සැහැල්ලු කරනවා අගේට... ඔයත් එහෙම වෙන්න.."
පහන් මගේ දිහා ඇස් පිල්ලම් නොගහම බලන් ඉන්නවා දැක්කා...
"ඔයා හරි සැහැල්ලු ජීවිතයක් නේද ගෙවන්නෙ.. මාත් අාසයි මේ වගේ නිදහස් තැන්වලට.. එ්කයි මාත් හිතට අවුලක් අාවම මුහුද ගාවට එන්නෙ.. මේ හීතල හුළඟ, මූදු රැල්ල.. හිතට ලාෙකු සතුටක් ගේනවා.."
පහන් දිහා මම බලන් හිටියෙ පහනුත් මම වගේම මූදට කැමති බව දැණුනු නිසා...
"ෂාහ්.. නියමයිනෙ.. ඔයත් මම වගේම මුහුදට කැමති.. එතකොට එ් අදහසත් මරැවට ගැලපෙනව නෙහ්.."
මම හිනාවෙවී පහන්ගෙන් අහද්දි මෙතෙක් වෙලා දුක්බර වූ පහන්ගෙ මූණ සැහැල්ලු වූ මම බවක් දැක්කා..
"හරි මම යනෝ රැල්ල පාගන්න.. දැන් ඔයා නිදහස් කුරැල්ලෙක් කැමතිනම් එන්න ඒ නිදහස,සැහැල්ලුව විදින්න මේ මං වගේ.."
පහන්ටත් අාරාධනා කරමින් මම රැල්ල මැද්දට දිව්වේ හැමදාමත් මුහුදෙන් මා විඳින නිදහස, සැහැල්ලුව වෙනද සේම විඳගන්නයි... හරි සැහැල්ලුවෙන් උඩ පනිමින් මම රැල්ල පාගන දෙස පහන් දෑස් නොපියා බලන් හිටියේ කට කොනකින් හිනා වෙමින්..
කාෙල්ලා හිනා වෙද්දිනම් අවුලක් නෑ.. හැන්ඩ්සම්... මම කියාගත්තෙ මට අැහෙන්න විතරමයි.... නැත්තම් තව අඩි සීයක් විතර උඩින් යයි...
"මාත් අාවා රැල්ල පාගන්න... රස්තියාදු පාට තිබ්බට මොළෙත් ටිකක් තියෙනව නේද.. ඔයා කියන කතාව හරි.. මං කොටු වෙලයි හිටියෙ මෙච්චරකල්.. යාලුවෙක් හම්බුනා මට හොඳ.. රස්තියාදු යාලුවෙක්.."
පහන් එහෙම කිව්වෙ හිනාවෙමින්.. පහන් මාව යාලුවෙක් විදියට පිලි අරන්..
"එ්ක නෙවෙයි.. දන්නවද මම මේ කසාදෙට කැමති වුනේ අැයි කියලා.."
පහන් ප්‍රශ්න කරද්දි මාත් පහන් දිහා බැලුවෙ අැත්තෙන්ම මටත් තවමත් නොවිසඳුනු ප්‍රශ්නයක් නිසා ඒක..
"අන්න හරි... මටත් එ්ක මාර ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ.. ඇත්තටම . ඇයි පහන් මං ගැන හැමදේම කලින් ඉදන්ම දැනගෙන මාව මැරි කරන්න කැමති වුනේ.."
"එකක් මගෙ අම්මා තාත්තා, අනික මල්ලි, අන්තිම එක මේ මුහුද..."
පහන් මගේ ප්‍රශ්නෙට හේතු තුනක්ම ඉදිරිපත් කලා..
"හරි මෝඩයෝ.. මට ඒ හේතු තුන විස්තර කරලා කියනවා..."
"අම්මයි තාත්තයි සෑහෙන්න අවුලකින් හිටියෙ මම නිසා..මම ගේන හැම ප්‍රපෝසල් එකක්ම රිජෙක්ට් කලා ඔයා වගේ.. එ් මට ශෂිව අමතක කරන්න බැරි නිසා.. අම්මල උත්සහ කලේ මට ශෂිව අමතක කරවන්න.. මට එයාලට දුක් දෙන්න බෑ.. මගේ දුක තනියම විදගන්න ඕනි නිසා එක හේතුවක්..
එතකොට මගෙ මල්ලි.. එයාටත් කසාදයක් කරගන්න බෑ මම මැරි කරනකම්.. එයා කැමති නෑ මට කලින් මැරි කරන්න.. මල්ලිගෙ ජීවිතෙත් නාස්ති කරන්න බෑ මට.."
පහන් මාව මැරි කරපු හේතු එ් විදියට විස්තර කරද්දි මටත් මැදින් පනින්න හිතුනා...
"එතකොට මුහුද ඇයි...?"
"හ්ම්ම්.... එදා මුහුදෙ ගිලිලා මැරෙන්න ගියත් ඔයා මට ඉල්ලීම් කලා එ්ක රහසක් විදියට තියන්න කියලා.. එ්කෙන් මට තේරැනා ඔයාට මූද එක්ක තියෙන්නෙ සංසාරගත බැඳීමක් කියලා... මට එ්ක කඩන්න හිතුනෙ නෑ..."
පහන් එහෙම කියද්දි නම් මට පහන් ගැන සෑහෙන්න හිත රිදුණා.. එයා එයාට වඩා අනිත් අය ගැන හිතනවා... මම පහන් දිහා අැස් පිල්ලමක් වත් නොගහ බලන් හිටියේ පහන් ගැන තාමත් හිතාගන්න බැරැවයි...
"ඔන්න දිදුලි අහකට පනින්න..."
එකපාර ම පහන් මාවත් තල්ලු කරගෙන අහකට පනිද්දි පහනුත් මමත් රැල්ල මතම අැද වැටුනේ මම පහන්ගෙ ඇඟ මත පහන්ගෙ බෙල්ලද බදාගනිමින්..මුවට මුව ලං වෙද්දිනම් පහනුත් මමත් එකම ලෝකෙක තනි වුනා වගේ දැනුණා..මම පහන් ගෙ අැස් දිහාම බලන් හිටියෙ කවදාවත් නොදැකපු අමුතුම ආරක්ෂාවක් හැඟීමක් දැණුනු නිසයි.. පහනුත් මං දිහාම බලන් ඉන්නවා මම දැක්කා..මා සිටි තැනට ඈතින් වොලි බෝල් සෙල්ලම් කරමින් සිටි අයෙකුගේ වැරදීමකින් බෝලය වේගයෙන් විත් රැල්ල මත අැද වැටී අපි දෙදනා මූදු වතුරෙන් නෑවුනා...පහනුත් මාත් පියවි සිහියට අාවේ එවිටයි....
" ඕ..සො..රි.. අැන්ඩ් තෑන්ක්ස්... මාව ආයෙ පාරක් බේරගත්තට..."
එහෙම කියමින් මම පහන්ගෙ ඇග මතින් ඉක්මනින් ඉවත් වුනා... ලැජ්ජාවකුත් එක්ක..
"ආ.. ඔයා මට දැන් දෙපාරක්ම ණයයි.. දෙපාරක්ම මම ඔයාව බේරගත්තා.."
පහන් එහෙම කිව්වෙ මූදු වැලි පිස දමමින්...
"ඇත්තමයි පහන්.. ඔයාට ගොඩක් තෑන්ක්ස්.. ඔයා මාව දෙපාරක්ම බේරගත්තා.. එ් විතරක් නෙවෙයි.. ඔයා එදා බීච් රහස රැක ගත්තා... අද මම ඔයා නිසයි ජීවත් වෙන්නෙ..මගෙ අනිත් යාලුවො වගේ ඔයත් දැන් මගෙ යාලුවෙක්... ගොඩෙක් වුනාට... "
"හ්ම්ම්.. දැන් යමු අපි ගෙදර..."
පහනුත් මමත් මුහුදට සමු දුන්නෙ පහන් මගේ ජීවිතය වෙරලෙන් දෙවරක්ම බේරාගත් පසුව හොඳ යාලුවන් වීමෙන්...
........................................................................
* පහන් දිදුලි කතාවෙ තවත් කොටසක් ඒ විදියට අවසන් වුනා...දිදූ අාදරේ කරන මුහුද නිසා දෙවරක්ම දිදුලිට නැති වෙන්න ගියපු ජීවිතය දුන්නා පහන්... වෙෙර කරපු පහන් සහ දිදුලි අද හොඳ යාලුවන් වුනා..දිදුලි පහන්ගෙ බිදුණු අාදරේ පහන් ලඟ තිබූ අවසාන මතකයත් මුහුදු රැල්ලට මුසු කලා.. බලමු ඊළඟ කොටසේ මොනා වෙයිද කියලා... කතාවෙ අඩුපාඩු ඇති..මේ මගේ පළවෙනි කතාව නිසා...පහන් දිදූ කතාවේ දහ වැනි කොටස අරන් ඉක්මනටම එන්නම්...රැදෙන්න කතා පියස අපි සමඟ ම....*

දිල්රුක්ෂි (උපුටාගැනීම තහනම්)
No comments:
Post a Comment