සයුරු පෙම ( නව කථාවකි )
........*පස්වෙනි කොටස*........
පහනුයි මමයි බංකුව උඩ වාඩි වුණේ එයා එහා කොනේ මම මෙහා කොනේ...කෝකටත් අතේ දුරින් ඉන්න එක අැඟට ගුණයි..
"අා..හ්..මම දැනන් හිටියෙ නෑනෙ සනත් අංකල් මහ අැමතිකම කරන ගමන් බෑන්ක් එකකත් වැඩ කියලා.."
පහන් කතාව පටන් ගත්තෙම ඊයෙ මම කියපු බොරැව අල්ලගෙන..
"ඔව් අැයි මට මහ අැමතිගෙ දුව වෙන්නත් බැරිද...අනික ඊයෙ තෑන්ක් කරන්නත් කලින් ගියේ තියෙන අාඩම්බරකමටනෙ..මොකටද මාව බේරගත්තෙ ගිලෙන්න අරින්නෙපැයි.."
ඊයෙ මට දැණුනු මදිකම නැති කර ගන්න මාව බේරගත්ත එකට චෝදනා කලා..
"අද මම බලන්න එන්න හිටපු කෙල්ල ඔයා කියල දැනගත්තනම් කොහාෙමත් බේරගන්නෙ නෑ..කිසිම හැදියාවක් නෑ රස්තියාදුකාරියෝ වගේ..."
පහන් මාව බේරපු එකටත් කේන්ති මටනම්..එ්ක නිසානෙ නරක විදියට දැන් කතන්දර අහන්නෙ..
"අා මේ...ඔයා පහන් ද ගින්දර ද කියන්න මම දන්නෑ..හැදියාවක් නෑ කියන්නෙ කොහොමද මට. මෙච්චරකාලෙකට කොල්ලෙක් එක්ක යාලුවෙලා නෑ, තනියම කොල්ලො එක්ක අැවිදලා නෑ..පොඩි විනෝදෙකට වගේ කොල්ලෙක් බයිට් කරන එක විතරයි කලේ.. අනික මම මාව මැරි කරන්න අාපු කොල්ලන්ට මාව එපාවෙන්න කරපු දේවල් දැනගත්තනම් තව මොනව කියයිද දන්නෑ.."
මම දිගටම කියාගෙන ගියේ පහන්ට කට උත්තර නැතිවෙන්න...
"අම්මෝ ඔව් මට හිතාගන්න පුළුවන් ඒ අහිංසකයන්ට මොනව කරන්න අැතිද කියලා..මට නම් ඔයා වගේ කෙල්ලෙක් මැරි කරන්න බෑ කොහොමවත් ම"
කිව්ව වෙගේ ම පහන් මාව උඩින් ම රිජෙක්ට් කලා...
"අන්න හරි මාත් අාස මගෙ මේ සැහැල්ලු ජීවිතේට..ඔයා මෙහෙම කරන්න ඔයා කියන්න මම උස මදි කියලා...නෑ නෑ..අාදරේට උස බලපාන්නෙ නෑ කියයි එතකොට...එ්ක හරියන්නෙ නෑ..ඔයා කියන්න මම කතා කරනවා සද්දෙ වැඩී කියලා..."
මම පහන්ට හේතු හොයලා දුන්නෙ මටත් එ්කෙන් වාසි නිසයි...
"මොකටද බොරැ කියන්නෙ..ඊයෙ බීච් සිද්ධිය කිව්වම හරි..අපෙ අම්මලා ඔයාට කැමති වෙන්නෙ නෑ කීයටවත්.."
පහන් එහෙම කියද්දි නම් මට බයක් දැනුනා..
" මේ හලෝ..ඔයාට මං කිසිම දෙයක් කලේ නෑ අද අනිත් උන්ට කරපු එ්වා බැලුවම..අනික ලැජ්ජ නැද්ද හලෝ..උදව්වක් කරලා එ්ක හැමවෙලේම කියව කියව ඉන්න..ඊට වඩා නම්බුයි ගිලෙන්න අැරියනම්"
මාත් පහු බැස්සෙ නෑ..කොල්ල ගොඩේ කියලා හිතන් හිටියට සද්දෙ තමයි වැඩේ..මට දැන් ඕනි කරන්නෙ මෙයාගෙ කටින්ම මාව මැරි කරන්න බෑ කියවගන්න..ඒකත් බීච් සිද්ධිය කියන්නැතුව..එයාට ඕනි බීච් සිද්ධිය කියලා මාව රිජෙක්ට් කරන්න...මම ඒකට කොහෙත්ම කැමති නෑ...දැන් ටිකක් සද්දෙ අඩු කරලා කතා කරන්න ඕනි...මෑන්ව ෂේප් කරගත්තෙ නැත්තම් ලෝක ලෙඩක් වෙන්නෙ..
"එපා එපා..ඔයා එ්කනම් කරන්නෙපා..මට මැරි කරන එකට වඩා මුහුද වටිනවා...මුහුදයි මගෙයි මැද්දට එන්නෙපා...ප්ලීස්...මේක ඉල්ලීමක්..ඕන වරදක් කියන්න මගේ ඊයෙ සිද්ධිය නම් එපා.."
අකමැත්තෙන් වුනත් පහන් ළඟ බැගෑපත් වෙන්න මට සිද්ධ වුනා...
"මොකද මේ චන්ඩියගෙ සද්දෙ අඩුවෙලා..මුහුදට ගොඩක් අාදරෙයි වගේ..මාත් මේ ගමනට කැමති වුනේ අකමැති වෙන්න බැරි කමට..මටත් කසාදෙකට හිත හදාගන්න ගොඩක් අමාරැයි..එ්ත් මට අම්මගෙයි තාත්තගෙයි වචනෙට පිටින් යන්න බෑ...ශෂීට තරම් මට කාටවත් අාදරේ දෙන්නත් බැරිවෙයි..."
පහන් එ්ම කියද්දිනම් මට ටිකක් දුක හිතුනා..පහනුත් අැවිල්ලා තියෙන්නෙ අම්ම තාත්තා නිසා..මටත් කිසිම දෙයක් කරන්න බැරිවෙලා තියෙන්නෙ තාත්තලා යාලුවෝ නිසා...
"ඒක නෙවෙයි ඇයි ඔයා මැරි කරන්න අකමැති..අැයි ප්‍රොපෝසල් අරන් එන අයට ඔයාව එපාවෙන්න වැඩ කරන්නෙ..කාටවත් අාදරේ කරලා නෑ කිව්වනෙ..නැත්තම් කාටහරි අාදරේ කරලා එයා වෙන කෙනෙක් එක්ක ගියාද..කෙහොමත් කොල්ලෙක් ඔයා එක්ක සතියක් ඉන්න එකක් නෑ යාලුවෙලා..."
"අ..හා..මේ මම ඔයා වගේ ගොඩේ මෝඩෙක් නෙවෙයි..එක එක්කෙනාගෙන් බූට් කාලා මූණ එල්ලන් දුක් විඳින්න...මං අාසයි නිදහසේ ඉන්න...අනික මාව තේරැම් ගන්න පුළුවන් අයව අාශ්‍රය කරන්න.."
පහන්ගෙ ප්‍රශ්නෙට මම හරියටම උත්තර දුන්නා...
"එ්ක නෙවෙයි මිස්ට පහන් ඔයා දන්නවද මාව බලන්න අාපු එක කොල්ලෙක්ට මම කරපුදේ.."
මම කවදාවත් නැතුව මාව බලන්න අාපු කාෙල්ලෙක් ව කතාවට අල්ලගත්තමයි මේ...
"ඇයි එයාලට මොකද කලේ ඊයෙ මට දැම්ම වගේ චන්ඩි පාට් දැම්මද.."
එන්නත් කලින් පහන් මං ගැන දැනන් හිටපු නිසා..ගෙස්ට් කලා...
"අපෝහ්...ඊයෙ මොනවද කලේ පාෙඩි සද්දයක් විතරනෙ දැම්මෙ..එ් වගේද එක කොල්ලෙක් අාවා..මං එ්කගෙ ඩ්‍රින්ක් එකට බඩ බුරැල් වෙන්න පෙත්තක් දැම්මා..හහ්...එ් මනුස්සයා අාපහු අපේ ගේ පැත්තවත් බැලුවෙ නෑ..තව ඩයල් එකක් අාවා...මං එ්කගෙ කේක් කෑල්ල අස්සට ගල් කැටයක් දාලා දුන්නා..පව් අහිංසකයා තව පොඩ්ඩෙන් කෙල්ලො බලන්න අැවිත් දත් ටිකත් කඩන් යන්නෙ...එ් මගුලත් එතනින් ඉවරයි...තව එක්කෙනෙක්ට අපෙ ජෙමීව උසිගැන්නුවා...කොල්ලා දිව්ව දිවිල්ලක් මේ ගේ පැත්තවත් බැලුවෙ නෑ..තව පොඩ්ඩෙන් එ් මනුස්සයට වන්දියකුත් ගෙවන්න වෙනවා ජිමියා හැපුවනම්......තව............"
මම එ් විදියට දිගටම කියන් ගියෙ මාව බලන්න අාපු මනමාලයන්ට අත්වුනු බිහිසුණු අත්දැකීම් ගැන...පහන් මගෙ කතාව අහන් හිටියෙත් තරහින් වගේ..එ්ත් මෑන් මං දිහා බලාගෙනම හිටියා අන්තිමට කට කොනකින් හිනා වුනත් එක්ක..හරි පුදුමයි මට..
"ඔයා ලොකු ගේම්කාරියෙක් වගේ..ඔය ටිකෙන් මට ලෑස්ති කරලා තිබ්බෙ මොන වගේ එකක්ද.."
මගේ කතාව අහන් ඉඳලා මට හිතුනෙ පහන් එවලෙම නැගිටලා යයි කියලා..එ්ත් නෑ මට හරි පුදුමයි...
"අපෝ නෑ ඔයාට මුකුත් කරන්න විදියක් නෑ ඔයාට මොනා හරි කලොත් මම ගෙදරින් කාලා හමාරයි..අනික ඔයා කියලා දැනගත්තම මොකුත් කරන්නත් බෑ කරලා වැඩකුත් නෑනෙ..මාව එපාවෙන්න තව මොනා කරන්න ද ඊයෙම දැනගත්තනෙ...අනික තාත්තලත් යාලුවොනෙ හරි නෑනෙ මුකුත් කරන එක..කාෙච්චර කිව්වත් ඊයෙ මාව බේරගත්තනෙ..නැත්තම් දනී මම කරන දේ.."
මම දිගින් දිගටම විස්තර කරගෙන ගියා..
"වෙලාවට ඊයෙම මං ඔයාව දැනගත්තෙ අද බලන්න එන්නෙ ඔයා කියලා දැන නොගත්තත්...දැක්කම හරි දැනුවත් වුනානෙ....අනික තාත්තලා යාලුවෝ වුනෙත් මගේ වෙලාවට නැත්තම් මටත් වෙන්නෙ ගල් කේක් කන්න තමයි..."
පහන් උත්තර දුන්නෙ එයාට වෙන්න තිබ්බ කරදර වලින් බේරැන එකට හිනා වෙවී...මං හිතුව තරම් කාෙල්ලා බෝරිං නෑ....කැම්පස් ගියපු කොල්ලන්ට ඉතිම් ඔහොම දේවල් සෙල්ලං ෆනිෂ්මන්ට් තමයි...එ්ත් දැන් මේ කසාදෙට අපි දෙන්නම අකමැති නිසා බේරෙන්න විදියක් හිතන්න ඕන...අම්මලා තාත්තලගෙ හිත් නොරිද...එ් කාරණේදි නම් අපි දෙන්නගෙ අදහස් ගැලපුනා...අනිත් එ්ව කෙසේ වෙතත්.....
"ළමයි...තාම කතා කරනවද..දෙන්න නිකම් කතා කරන්නෙ මීට කලින් මුණගැහිලා තියෙනව වගේ..."
පහන්ගෙ අම්ම අපි ගාවට අැවිල්ලා එහෙම අැහුවෙ අැත්තටම අපේ කියවිල්ල ටිකක් දුර ගිහින් තිබුණ නිසාවෙන්...
"නෑ නෑ අැන්ටි..අපි මේ පහන් අයියගෙ කැම්පස් කාලේ ගැන කතා වුණේ.."
මම එහෙම කියද්දි පහන් මං දිහා පුදුමෙන් බලන් හිටියෙ අපි කොයි වෙලේ ද කැම්පස් එක ගැන කතා වුනේ කියලා කල්පනා කරගෙන වෙන්නැති....බොරැ ගොතන හැකියාව ඉතින් මට එදා ඉදන්ම පිහිටලා තිබ්බනෙ...පහන්ට මාව හොඳටම එපාවෙන්නැති....
"අා...යමු එහෙනම් අැතුළට...කෑම ලෑස්ති කරලා දූගෙ අම්මා...අපිත් ඉතින් යන්නෙපැයි ගෙදර..."
පහන් ලා මෙහෙන් යන වෙලාව කිට්ටු වෙච්ච එකනම් ලොකු දෙයක්...
දවල් කෑම මේසය පිරෙන්නම කෑම ලෑස්ති කරලා තිබුණා....
හැමෝම අගිය විස්තර කතා කර කර කෑම කාලා ඉවර කලත් මමයි පහනුයි එක වචනයක්වත් කතා කලේ නෑ...
"ම්ම්....තේත් බිව්වා කෑමත් කෑවා...කෑම ටිකනම් රසට තිබුණා...දැන් ඉතිම් කියන්නකො බලන්න දෙන්නගෙ තීරණේ...ඊට පස්සෙ වෙඩින් එකට දිනයක් දාගන්න පුළුවන්නෙ..."
පහන්ගෙ අම්මා එ් විදයට අපෙන් තීරණයක් අහද්දි අපි දෙන්න මූණට මූණ බලාගත්තෙ දැන් මොකක්ද කියන්නෙ කියලා හිතලයි...දෙන්නම එකම විදියට තීරණයක් දෙන්න බැරැව අතරමං වෙලා...පහන්ට බීච් සීන් එක කියන්න විදියකුත් නෑ එ්ක නොකියා මට අකමැතියි කියන්න විදියකුත් නෑ...මටත් පහන්ව රිජෙක්ට් කරන්න විදියක් නෑ..ඊට වඩා පහන් ඊයෙ සිද්ධිය දිගාරීදෝ කියලා බයයි...දැන් මොකද කරන්නෙ දෙයියනේ....
පහනුත් මමත් එකම තැනකදි අසරණ වුනා...
.........................................................................
* පහන්ගෙයි දිදූගෙයි කතාවෙ තවත් කොටසක් එ් විදියට ඉවර වුණා...පහන්ට එයාගෙ පළවෙනි අාදරේ අමතක කරන්න කොහොමත් බෑ..දිදූගෙ හැසිරීම නිසා මේ විවාහයට කැමති වෙන්නත් බෑ...අකමැති කියන්න බීච් සිද්ධිය කියන්න විදියකුත් නෑ..එහෙම වුනොත් දිදූගෙ ඉල්ලීමට අහක බැලුව වෙනවා...දිදූටත් කොල්ලව එපා කියන්න හේතුවක් නෑ...වැරැද්දක් කරලා තාත්තලගෙ යාලුකම් කඩන්න විදියකුත් නෑ...දෙන්න වැටිලා ඉන්න අමාරැවෙන් කොහොම ගැලවෙයිද....දෙන්නගෙ තීරණේ මොකක් වෙයිද...දිදූගෙ මුහුදු ගමනට තිත තියන්න වේවිද...හයවෙනි කොටසෙන් අපි උත්තරයක් හොයා ගමු....ඔයාලගෙ වටින කමෙන්ට් ලබා දෙන්න...අඩුපාඩු නම් ඇති.....ඉක්මනින් එනවා හයවෙනි කොටස අරන්....රැදෙන්න දිගටම කතා පියස අපි සමඟම....*

No comments:
Post a Comment